Home » , » ගැමුණුට වෙඩි 2013 අගෝස්තු 18 වෙනි ඉරිදා, 08:28

ගැමුණුට වෙඩි 2013 අගෝස්තු 18 වෙනි ඉරිදා, 08:28

ගැමුණුට වෙඩි
2013 අගෝස්තු 18 වෙනි ඉරිදා, 08:28


යාල වනෝද්‍යානයේ ගැමුණු නමින් ප‍්‍රසිද්ධියට පත්ව සිටි දළ ඇතාට කිසියම් පිරිසක් විසින් ඊයේ (17) වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව සිටි මෙම ඇතා මග තොටේ යන වාහනවලින් කෑමට යමක් ඉල්ලා ගැනීමට පුරුදුව සිටියෙකි. එය දෙස් විදෙස් සංචාරක ආකර්ෂනයට මෙන්ම ඔවුන්ට නවමු වූ අද්දැකීම් ගෙනදෙන්නක් වී තුබුණි.

ගැමුණුට වෙඩි වැදී ඇති බවට තමන්ට ද තොරතුරු වාර්තා වී ඇතැයිද ඇතා පිළිබඳව වැඩි යමක් කිව නොහැකි බවද වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාද පවසයි.

මෙම සද්දන්තයාට වෙඩි තැබුවේ හමුදව විසින් යැයි ප්‍රදේශවාසීන් අතර කසු කුසුවක් යමින් තිබේ.

Share this article :

0 comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. SLgossip.king - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger