Home » , » කුසුම්ගේ බාල දූ කොල්ලෙක් එක්ක පැටලිලා !

කුසුම්ගේ බාල දූ කොල්ලෙක් එක්ක පැටලිලා !

කුසුම්ගේ බාල දූ කොල්ලෙක් එක්ක පැටලිලා !
ප්‍රවීන රංගන ශිල්පීන් යුවලක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණුගේ බාල දියණිය වන තාරුකි අමායා මෙන්ඩිස්ද පෙම්වතියක් වී අතැයි වාර්තා වේ.

නිළියක් වන ඇය පෙමින් වෙලී ඇත්තේ විදුලි උපකරණ ගෙන්වා බෙදාහරින ව්‍යාපාරක නිරත අයෙකු සමග බවද පැවසේ.

ඔහු නමින් ශෙහාන් පෙරේරාය.

ඔහුගේ ව්‍යාපාර ඇත්තේ කුලියාපිටිය ප්‍ර දේශයේ බවද වාර්තා වේ.

කෙසේවුවද මේ හාදකමට කුසුම් - ශ්‍රියන්ත යුවලගේ ආශිර්වාදයද හිමිව ඇතැයි පැවසේ.

තාරුකී, මේ දිනවල 'සුභ සහ යස' වේදිකා නාට්‍යයේ දාසිගේ චරිතයට පණ පෙවීමට පුහුණුවීම්වල යෙදී සිටින බවද මේ අතර වාර්තා වේ.

Share this article :

0 comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. SLgossip.king - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger